අයදුම් කිරීමේ ක්‍රියාවලිය මිනිත්තු 3 කින් සම්පූර්ණ කරන්න
ඔබගේ අනුමැතිය SMS පණිවුඩයක් හරහා දැනුම් දෙනු ලැබේ.
ණය මුදල බැරවීම SMS පණිවුඩයක් හරහා දැනුම් දෙනු ලැබේ.
දිවයින පුරා ඇති අපගේ ණය ආපසු ගෙවීම් මද්‍යස්ථාන හරහා ඔබේ ණය පහසුවෙන් ගෙවන්න
වයස
අවුරුදු 22 - 80යි
ස්ථානය
ශ්‍රී ලංකාව
රැකියාව
ආදායමක් උපයන ඕනෑම කෙනෙකුට අපගේ
සේවාවන් භාවිතා කළ හැකිය

වලංගු හැඳුනුම්පතක් පමණක් ප්‍රමාණවත් වේ. ඇපකරයක් හෝ වැටුප් පතක් හෝ බිල් පතක් අවශ්‍ය නොවේ

ණය අයදුම්පත ඇගයීමෙන් පසු ඔබගේ ණය මුදල් ලබාගන්න.

ඔබ ලබාගත් ණය මුදල නියමිත දිනයේදී ආපසු ගෙවා රු. 50,000ක් දක්වා ණය මුදලක් ලබාගැනීමට මෙන්ම වෙනත් ප්‍රතිලාභ සදහාද සුදුසුකම් ලබන්න

ණය පිලිබඳ තීරණයක් ගැනීමට පෙර, ඊට අදාළ සම්පුර්ණ වියදම කලින් දැනගැනීමට හා අදාළ ගාස්තුන් ගණනය කිරීමට ඉහත සඳහන් කැල්කියුලේටරය බාවිතා කරන්න.

ණය ලබා ගත් තැනැත්තාගේ වරදකින් තොරව අනපේක්ෂිත තත්වයන් ඇති වුවහොත්, දින 30ක ණය ගිවිසුම් දීර්ග කිරීමේ පහසුකමක් ලබාගන්න

