සීමාසහිත ෆාස්ට් රුපී පුද්ගලික සමාගමෙහි පෞද්ගලික ප්‍රතිපත්තිය

වෙබ් අඩවි Fastruppe.lk/sl සහ Fastrupee.lk/en මෙයින් මතු වෙබ් අඩබි යනුවෙන් හඳුන්වනු ලබන, භාවිත කරන්නන් (මෙයින් මතු පුද්ගලිකව භාවිත කරන්නා සහ සාමූහිකව භාවිත කරන්නන් යනුවෙන් හඳුන්වනු ලබන) අවශ්‍ය කාර්මික සම්පත් සැපයීමෙන් එසේ, දත්ත ස්වේච්ඡාවෙන් සම්පූර්ණ කිරීමට ප්‍රථම භාවිත කරන්නන්ට මෙම පෞද්ගලික ප්‍රතිපත්තියට සහ අනෙකුත් භාවිත කරන දත්ත වලට අදාළ තොරතුරු වලට ඇතුලත් විය හැකිය.

මෙම පෞද්ගලික ප්‍රතිපත්තිය අදාළ වන්නේ ෆාස්  රුපී පුද්ගලික සමාගම (මෙයින් මතු හඳුන්වනු ලබන්නේ ෆාස් රුපී යනුවෙනි). මෙම පෞද්ගලික ප්‍රතිපත්තිය අදාළ වන්නේ ෆාස්  රුපී පුද්ගලික සමාගම (මෙයින් මතු හඳුන්වනු ලබන ෆාස් රුපී යනුවෙනි). ණය අයදුම්පත් (සේවාවන්ට) සීමා නොවී එහි අදාළ සේවාවන් සහ ක්‍රියාකාරකම් ක්‍රියාදාමයන් ඇතුළුව එහි යම්කිසි වෙබ් අඩවි භාවිත කරන්නන් මාර්ගයෙන් අදාළ මෙම පෞද්ගලික ප්‍රතිපත්තිය මෙතැන් සිට විධිමත් පදනමක් මත ක්‍රියාකාරී යාවත්කාලීනවීම් සඳහා විවින් විට  විමර්ශණය කිරීමට භාවිත කරන්නන්ට උපදෙස් දෙනු ලැබේ.

පරීශීලනය කරන්නන් පරීශීලනය කරන්නන් ගේ දත්ත වෙබ් අඩවි භාවිතයට කැමති බව හඟවන නිසා මෙම වෙබ් අඩවි භාවිත කිරීම පෞද්ගලික ප්‍රතිපත්තිය සැලකිල්ලෙන් කියවන ලෙස පරිශීලකයන්ට උපදෙස් දෙනු ලැබේ.

1.      සාමාන්‍ය නීති

a.        කොන්ත්‍රාත්තු ණය ඇතුළුව ෆාස්ට් රුපී සේවාවන් භාවිත කිරීමට උත්සහ ගන්නා හෝ භාවිත කරන වේලාවේදී එවැනි භාවිත කරන දත්ත රඳවා ගන්නා ස්වාභාවික පුද්ගලයෙකුගෙන් ෆාස්ට් රුපී භාවිත කරන සියළුම දත්ත ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම පුද්ගලික ප්‍රතිපත්තිය බැඳී සිටී.

b.      මෙම පෞද්ගලික ප්‍රතිපත්තිය පරිදිම ශ්‍රී ලංක නීති සහ රෙගුලාසි වලට අදාල වීමෙන් පරිශීලකයන්ගේ දත්ත මුලින් ලබා දුන් ආදර්ශ එකතු කිරීම, සැකසීම, ගබඩා කිරීම සහ යැවීම සඳහා කැමැත්ත දීමට සහ වෙබ් අඩවි භාවිත කිරීම මාර්ගයෙන් මෙම පුද්ගලික ප්‍රතිපත්තිය පරිශීලකයා පිළිගනී.

c.       ෆාස්ට් රුපී විසින් එවැනි තොරතුරු එකතු කිරීම පරිශීලනය, ගබඩා කිරීම, සැකසීම, හෙළිදරව් කිරීම, ආරක්ශාව සහ අවස්ථානුකූල විනාශ කිරීමට සම්බන්ධව පරිශීලක දත්ත වල පුද්ගලිකත්වයට පරිශීලක අයිතිය දැන්වීම සඳහා මෙම පෞද්ගලික ප්‍රතිපත්තියෙහි අරමුණ වේ.

2.      පරිශීලක දත්ත

a.      මූලාශ්‍ර කිහිපයක් මගින් කරනු ලබන පරිශීලක දත්ත එකතු කිරීම

I.            වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ ක්‍රමය මගින්

II.            මාර්ගගත ණය අයදුම්පත් පෝරමය සම්පූර්ණ කිරීම මත

III.            ෆාස්ට් රුපී සේවකයින් සමඟ සන්නිවේදන මාර්ගය මගින්

IV.            ණය වාර්ථා සහ දත්ත මාර්ගය මගින්

V.            වෙබ් අඩවිය තුළින් ගමන් කිරීමේ මාර්ගය මඟින්

VI.            මොබයිල් ඇප් මාර්ගයෙන් ණය අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීම මත

b.      පරිශීලක දත්ත පුද්ගලික සහ පුද්ගලික නොවන තොරතුරු දෙකෙහිම

I.  සෘජුවම සහතික වශයෙන් දැනගන්නා සහ හේතු සහගතව පරිශීලකයාගේ අනන්‍යතාවය මගින් පුද්ගලික තොරතුරු හෝ වෙනත් තොරතුරු සහතික කරගැනීම හෝ අනෙකුත් තොරතුරු සමඟ එක් කල විට සෘජුවම සහ සහතික ලෙස පුද්ගලයෙකු හඳුනාගැනීම, නාමයෙන් ස්ත්‍රී/ පුරුෂ භාවයෙන්, උපන් දිනයෙන්, ලිපිනයෙන්, දුරකථන ජංගම දුරකථන අංකය, විද්‍යුත් තැපෑල අනන්‍යතා තහවුරු කිරීම ආදිය. එයට පහත තොරතුරු ද ඇතුළත් වේ.

1.          සෘජුවම සහතික වශයෙන් දැනගන්නා සහ හේතු සහගතව පරිශීලකයාගේ අනන්‍යතාවය මගින්  පුද්ගලික තොරතුරු හෝ වෙනත් තොරතුරු සහතික කරගැනීම හෝ අනෙකුත් තොරතුරු සමඟ එක් කල විට සෘජුවම සහ සහතික ලෙස පුද්ගලයෙකු හඳුනාගැනීම, නාමයෙන් ස්ත්‍රී/ පුරුෂ භාවයෙන්, උපන් දිනයෙන්, ලිපිනයෙන්, දුරකථන ජංගම දුරකථන අංකය, විද්‍යුත් තැපෑල අනන්‍යතා තහවුරු කිරීම ආදිය. එයට පහත තොරතුරු ද ඇතුළත් වේ.

2.      වෙබ් අඩවියට සේන්දු වීම සඳහා භාවිත කරන ඩෙස්ක්ටොප්, ලැප්ටොප් හෝ ජංගම උපකරණ වැනි භාවිත කරන්නාගේ ස්ථානයන්

3.      වෙබ් අඩවිවල පරීක්ශා කළ පි‍ටු සහ එහි ප්‍රතිඵල බලා ගැනීමට වෙබ් අඩවිවලට සේන්දු වීමේදී භාවිත කරන්නන්ගේ සංචලන පළපුරුද්ද

II.                  පුද්ගලික නොවන තොරතුරු යනු භාවිත කරන්නා පුද්ගලිකව හඳුනා ගත නොහැකි සහ විශ්ලේෂක සහ ස්ථිතික සහ විශ්ලේෂණාත්මක දත්ත ඇතුළත් වන තොරතුරු සහ නිර්නාමික සහ ගැඹුරු වාර්ථා

III.                පරිශීලකයා විටින් විට පුද්ගලික තොරතුරු යාවත්කාලීන කිරීමට ඉල්ලා සිටිය හැක. අවශ්‍ය පුද්ගලික තොරතුරු සැපයීමට පරිශීලකයාට නොහැකි විය හැක. ෆාස්ට් රුපී හට පරිශීලකයා විසින් ඉල්ලන නිශ්පාදන සහ සේවාවන් සහ පිරිනමන දෑ වල මෑත කාලින දෙය සැපයීමට නොහැකි වනු ඇත. පරිශීලකයා හට ෆාස්ට් රුපී අවස්ථාවන්ට, උසස්වීම් හෝ අනෙකුත් කාර්ය වලට සහභාගි වීමට නොහැකි වනු ඇත.

IV.                පරිශීලකයාගේ උපකරණ හෝ අන්තර්ජාලය බ්‍රව්සර් කිරීම මත රඳා පවතිමින් පරිශීලකයා වෙබ් අඩවියට සේන්දු වීම හා විද්‍යුත් මාර්ගයෙන් ෆාස්ට් රුපී සන්නිවේදනය කරන විට ෆාස්ට් රුපී කුකීස් වෙබ් සංඥා සහ කුඩා දත්ත පරීක්ශා කිරීමේ ගොනු හෝ සමාන තාක්ශණයන් පරිශීලකයාගේ වාර්ථා හඳුනාගැනීම සඳහා භාවිත කරන්නාගේ කැමැත්තේ සහ පරිශීලකයාගේ අභිප්‍රාය අනුව ළඟා වන්නේ ය.

V.                  සැපයූ තොරතුරු වල යාවත්කාලීන බව තබා ගැනීම පිණිස සහ වැරදි මඟහැරීම සහ යම්කිසි තොරතුරු වෙනස් වීමක් දැන්වීම සඳහා ෆාස්ට් රුපී වෙත දැන්වීමට පරිශීලකයාට යුතුකමක් ඇත.

VI.                පරිශීලකයා අපගේ වෙබ් අඩවිය හෝ සේවාවන් අනෙක් පුද්ගලයාගේ ස්ථානයේ භාවිත කරන්නේ නම් පවුලක මෙන් මිත්‍රයන් සහ සේවකයන් මෙන්, පරිශීලකයා ඔවුන්ගේ පුද්ගලික තොරතුරු සමඟ ෆාස්ට් රුපී වෙත සැපයීමට ඔහුට අවසර දී ඇති බව සහතික කර දැනගත යුතුවේ. මෙම පුද්ගලික ප්‍රතිපත්තියෙහි එකී පුද්ගලයන් දන්වා ඇති සහ පුද්ගලික තොරතුරු හිමිකරුගෙන් නියමිත අවසරයක් ලබා එය ස්වයංව මෙම ආකාරයෙන් වෙබ් අඩවිය භාවිතා කිරීමට සිතා ගත යුතුය. මෙම ආකාරයෙන් වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් ස්වයංව සිතන්නේ භාවිතකරු නියමිත අවසරය හිමිකරුගෙන් ලබාගෙන ඇති බවත්, මෙම පුද්ගලික ප්‍රතිපත්තියේ එකී පුද්ගලයන් පුද්ගලික තොරතුරු සපයා ඇති බවත්ය. පරිශීලකයා මෙයින් නියෝජනය කරන්නේ සහ වගකීම් දරන්නේ සියළුම පවුලෙ උදවිය, මිත්‍රයන් සහ සේවකයන් ඔවුන්ගේ පුද්ගලික තොරතුරු පරිශීලකයා විසින් ෆාස්ට් රුපී වෙත සපයා ඇති සහ භාවිතා කිරීමට සහ සැකසීමට, ගබඩා කිරීමට සහ ඔවුන්ගේ තොරතුරු හෙළිදරව් කිරීමට මෙම ප්‍රතිපත්තියට සහ සියළුම අදාළ රීතීන්ට අනුව භාවිත කිරීමට එකඟව ඇති බවයි.

VII.              ඇතුලත්කිරීම් නිර්මාණය කරන විට ගන්නා ක්‍රියාමාර්ග අවසන් කරන විට සංස්කරණය කිරීම සහ ඇප් එක වෙතට මාධ්‍ය උඩුගත කිරීම ඇප් වෙතට ඒකාබද්ධව ඇති ඔබගේ සහජ ක්‍රියා වැනි ඔබ ඇප් එක වෙතට ප්‍රවේශ වන විට අපගේ සේවාවල නිරායාසයෙන්ම එකතු වේ. ඔබගේ මාධ්‍ය ඇප් එකට උඩුගත කිරීම සඳහා කැමරාව හෝ ෆොටෝරෝල් උපකරණය ළඟා වීමට අපහට ඉල්ලුම්කිරීමට සිදු වේ. මෙම ආකාරයෙන් උඩුගත කල යම්කිසි මාධ්‍යයක් අපගේ සේවාවන් මත එකතු කර ගබඩා කරයි. ඔබ අප ප්‍රවේශය හෝ අවසරය වෙනස් කිරීමට කැමති නම් ඔබට එය ඔබගේ උපකරණයේ යෙදුම් මාර්ගයෙන් කළ හැකිය.

VIII.            ස්ථානය පදනම් කරගත් සේවාවන් සැපයීමට ඔබගේ ඇප් එක භාවිතා කරන විට හෝ නිරතුරුවම හෝ ඔබගේ ජංගම උපකරණයෙන් පදනම් වූ තොරතුරු සහ මාර්ග ස්ථානය සඳහා අවසරය හෝ ප්‍රවෙශය සඳහා අපට ඉල්ලුම් කිරීමට හැකිය. ඔබට අපගේ ප්‍රවේශය හෝ අවසරය වෙනස් කිරීමට අවශ්‍ය නම් ඔබට එය ඔබගේ උපකරණයෙන් කරගත හැකිය.

IX.                පිහි‍ටුවාගත් යෙදුම්වල ලැයිස්තුවක් ඇතුළුව ඔබගේ ජංගම උපකරණය මතක් කිරීම සහ අනෙකුත් ලක්ෂණයන් ඔබගේ ජංගම උපකරණයෙන් සමහර ලක්ෂණයන්ට අවසරදීම හා ප්‍රවේශවීමට අපට ඉල්ලා සිටිය හැකිය. ඔබ අපගේ ප්‍රවේශය හෝ අවසරය වෙනස් කිරීමට කැමති නම් එය ඔබගේ උපකරණයේ යෙදවුම් මගින් කරගත හැකිය.

X.                  ඔබගේ ජංගම උපකරණයේ හඳුනා ගැනීමේ අංකය, වර්ගය සහ නිෂ්පාදකයා, ඔබගේ මෙහෙයුම් පද්ධතියේ අනුවාදය, දුරකථන අංකය, රට, ස්ථානය, සහ අනෙකුත් දත්ත ඔබ සැපයුම සඳහා ‍තෝරාගත්  ආදී උපකරණ තොරතුරු.

XI.                ඔබගේ ගිණුම හෝ යෙදුම සම්බන්ධව දැනුම්දීම් යැවීමට ඉල්ලීමට අපට හැකිය.  මේ ආකාරයේ සන්නිවේදන ලැබීමෙන් වෙන්වීමට ඔබ කැමති නම් ඔබ එය ඔබගේ උපකරණ යෙදුම් මාර්ගයෙන් ක්‍රියා විරහිත කල හැක.

XII.              තරඟ වලට ඇතුලත්වීමේදී සහ පිටතට දෙනවිට සහ සමීක්ෂණයන්ට පිළිතුරු  සැපයීමේදී ඔබට පුද්ගලික සහ අනෙකුත් තොරතුරු.

3. පරිශීලකයාගේ කැමැත්ත සහ තොරතුරු භාවිතා කිරීම

a.      පරිශීලකයාගේ කැමැත්ත සේවා ලබා ගැනීම සඳහා පූර්ව අවශ්‍යතාවයකි.  භාවිතා කරන්නාට අවශ්‍ය කරන යම්කිසි පුද්ගලික තොරතුරු  ෆාස් රුපී වෙත නොසැපයීමට භාවිතා කරු ‍තෝරා ගනීනම් යම්කිසි සේවාවක පවත්වා ගැනීම හෝ භාවිතකරුගේ ඉල්ලා සිටීම ප්‍රතික්ෂේප කිරීමෙන් අයිතිය ෆාස් රුපි

b.      සියළුම නීත්‍යානුකූල වගකීම් නිරාකරණය වූ පසු පරිශීලකයා හට යම් කිසි පුද්ගලික තොරතුරක් එකතු කිරිම, සැකසීම සහ/හෝ ගබඩා කිරිමේ කැමැත්ත ඉවත් කරගත හැකිය.

c.       පරිශීලකයා සුමට කාර්යශීලී සහ පළපුරුදු සේවයක් සැපයීම සඳහා පරිශීලකයාට අවසර දීම පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දීමට විශේෂයෙන්ම අපහට පරිශීලකයා පිළිබඳව තොරතුරු එකතු කිරීම ඇප් යෙදුම හරහා කල හැකිය.

I.            වඩා පුද්ගලිකකරණය කළ ඇප් යෙදුමට අනාගතයේ පිහිටීම සඳහා පරිභෝජකයා පිළිබඳ පුද්ගලික විග්‍රහයක් ඇතිකිරීම.

II.            ඇප් යෙදුම සමඟ ඔබගේ අත්දැකීම් දියුණු කර ගැනීමේ භාවිතා කිරීම් සහ මාර්ගයන් අධීක්ශණය සහ විශ්ලේෂණය.

III.            ඇප් යෙදුමෙහී පරිශ්‍රයට ඔබගේ යාවත්කාලීන වීම් දැනුම්වත් කරන්න .

IV.            පරිශීලකයාගේ ඇප් යෙදුම භාවිතය පිළිබඳ පරිශීලකයා ඉල්ලා සිටීම ප්‍රතිචාර දැක්වීම සහ ඇමතුම් සම්බන්ධතාවය

V.            අපගේ වෙබ් අඩවිය සහ නිශ්පාදන දියුණු කිරීම.

VI.            අපගේ නව නිශ්පාදන පිළිබඳ වැඩි දියුණු කිරීමේ විද්‍යුත් තැපැල් කාලානුරූපව එවිය හැකිය. පරිශීලක විසින් සපයන ලද විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතා කරමි පරිශීලකයා හට වැදගත් දෑ සොයාගත හැකිබව අප සිතමු හෝ අනෙකුත් තොරතුරු පිළිබඳ විශේෂ පිරිනැමීම් නව නිශ්පාදන පිළිබඳ වැඩි දියුණු කිරීමේ විද්‍යුත් තැපැල් අපහට කාලානුරූපව එවිය හැකිය.

4.පරිශීලකයාගේ දත්ත සැකසීම.

a.      ඉදිරියට කරගෙන යන දෙයට සීමාවක් නොමැතිව පහත සඳහන් තොරතුරු සඳහා අනෙකුත් අය අතර ෆාස්ට් රුපි විසින් පරිශීලකයාගේ තොරතුරු සැකසිය හැකිය.

I.            පරිශීලකයාගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම.

II.            වෙබ් අඩවි මගින් පිරිනමන සේවා නියමයන් කළමනාකරණය කරගැනීම. එනම්, ණය ඉල්ලුම්පත් සකස් කිරීම හා අනෙකුත් අය අතර ණය දීමේ තීරණය ප්‍රදානය කිරීම.

III.            බාහිර සපයන්නන් සහ කාර්යංශ වාර්ථා මගින් බාහිර ණය පිළිබඳව ණය භාවිතා කරන්නන් ඇගයීම.

IV.            පරිශීලකයාව සම්බන්ධ කරගැනීම.

V.            ණය කටයුතු මාරු කිරීම

VI.            ගෙවීමට තිබෙන ණය කලමනාකරණය කිරීම සහ ලබාගැනීම

VII.            ලබාදුන් ණය පිළිබඳව තොරතුරු යාවත්කාලීන කිරීම

VIII.            පරිශීලකයාගේ පාරිභෝගික අත්දැකීම ඉහළ දැමීම සහ පාරිභෝගිකයාගේ වැඩි කැමැත්ත සහ අවශ්‍යතා අනුව නිශ්පාදන සකස් කිරීමට තීරණය කිරීම සහ සංවර්ධනය හා වැඩි දියුණු කිරීම.

IX.            නිශ්පාදන සහ සේවාවන් මත වාණිජ සන්නිවේදන යැවීම.

X.            සංඛ්‍යාත්මක විශ්ලේෂණ සහ වාණිජ පර්යේශණ මගින් සේවාවේ අන්තර්ගතයන් සහ සේවාව වැඩි දියුණු කිරීම.

XI.            යම් ආරක්ශාව, පොදු සේවය සහ නෛතික අවශ්‍යතාවය සහ සැකසුම් මගින් බැඳි සිටීම.

XII.            සංඛ්‍යාත්මක, විශ්ලේෂණාත්මක සහ පර්යේශණ අරමුණු සඳහා තොරතුරු සැකසීම.

XIII.            ණය අයදුම්පතෙහි  ප්‍රකාශිතව සපයා ඇති වෙනත් අරමුණු සහ/හෝ සාමාන්‍ය වගන්ති තුළ සහ කොන්දේසි මෙන්ම පොරොන්දු සටහන/ එළිදරව් කිරීමේ ප්‍රකාශය

XIV.            පෙර ප්‍රකාශිත සහ තීරණය කල විශේෂිත සහ නීත්‍යානුකූල අරමුණු හෝ පුද්ගලික තොරතුරු වල පසු එකතු කිරීමක් හේතු සහගත සහ ප්‍රායෝගික ලෙස හැකි ඉක්මනින් ප්‍රකාශ කිරීම

b.      සංඛ්‍යාත්මක විශ්ලේෂණාත්මක සහ පර්යේශණ අරමුණු සඳහා නිර්නාමිකව එකතු කළ  වාර්ථාවන් නිර්මාණය කිරීම සඳහා පුද්ගල නොවන භාවිතකරුගේ තොරතුරු ෆාස්ට් රුපි භාවිතා කරයි.

c.       නීත්‍යානුකූල වගකීම් සමඟ එකඟතා සහතික කිරීම පිණිස සහ අළුත් අයදුම්පත්‍ර දෙවනුව ඉදිරිපත් කිරීම මඟහැරීම සඳහා ණය අයදුම්පත් භාර නොගත්විට සැපයූ දත්ත ෆාස්ට් රුපි වෙත තබාගැනීම පරිශීලකයාගේ කැමැත්ත මත සිදුවේ.

d.      තුන්වන පාර්ශවයට දත්ත පරිශීලකයාගේ සැකසීමෙන් හෝ පිළිගැනීමෙන් ෆාස්ට් රුපි පහත සඳහන් පාර්ශවයන්ට සීමා නොවී වෙළඳුන්, සේවා සපයන්නන්, හවුල්කරුවන් හෝ වෙනත් විදුලි සංදේශ ක්‍රියාකරවන්නන් ඉහත කරුණු වලින් යම්කිසිවක් සම්පූර්ණ කිරීම සඳහා ඇති පාර්ශවයන් මෙම පාර්ශවයන් එවැනි කොන්ත්‍රාත් අරමුණු සඳහා පමණක් දත්ත භාවිතකරු හට භාවිත කිරීමට පමණක් අවසර දුන් පාර්ශවයන් වේ. එවැනි තොරතුරු භාවිත කිරීම සීමා කිරීමට තාක්ශණික ආරක්ශාවක් සහ හේතු සහගත සැළැස්මක් යටතේ සීමිත දත්ත භාවිත කිරීමක් සඳහා ප්‍රවේශ වීමට මෙම පාර්ශවයන්ට හැකිය. පුද්ගලික ප්‍රතිපත්තීන් සමඟ එකඟව දත්ත භාවිතකරුවන් ආරක්ශා කිරීම සඳහා මෙම පාර්ශවයන්ට ෆාස් රුපි අවශ්‍ය වේ .

e.      ෆාස්ට් රුපී සීමාවක් නැතිව භාවිතා කරන්නාගේ ප්‍රකාශිත කැමැත්ත සහ බලය පැවරීම නොමැතිව කිසිදු තුන්වන පාර්ශ්වයක් සමඟ භාවිතා කරන්නාගේ පුද්ගලික තොරතුරු ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණ සඳහා බෙදා නොගනී.

5.තුන්වන පාර්ශ්වයේ සම්බන්ධතාවය සහ අනෙක සමාගම්/සංවිධාන

a.      අනෙකුත් වෙබ් අඩවි සම්බන්ධතාවයන් ( තුන්වන පාර්ශ්වයේ සම්බන්ධතාවයන් එහි පෞද්ගලික ප්‍රතිපත්තිය තිබෙන බව  පෙනිය හැකි අතර ඒ මත ක්ලික් කිරීමෙන් තේරුම් ගෙන පිලිගත හැක. මෙම පුද්ගලික ප්‍රතිපත්තිය වෙබ් අඩවියෙහි පෙනෙන තුන්වන පාර්ශ්වයේ සම්බන්ධතා වලට අදාළ නොවේ. භාවිතකරන්නාගේ අදාළ ෆාස්ට් රුපී වගකීම් දීර්ඝ වන්නේ නියමිත වෙබ් අඩවිය මත පමණි

b.      මෙම පෞද්ගලික ප්‍රතිපත්තිය ෆාස්ට් රුපී සේවාවන් ප්‍රසිද්ධ කරන අනෙකුත් සමාගම් සහ සංවිධාන වල දත්ත සැකසුම් ක්‍රියාවන් විධිමත් නොකරයි.

6. පුද්ගලික තොරතුරු කොටස් කරගැනීම සහ හෙළිදරව් කිරීම

ෆාස්ට් රුපී තුන්වන පාර්ශවයන් සමඟ ඔබගේ පෞද්ගලික තොරතුරු කොටස් කරගත හැකිය. එයට පහත සඳහන් ඒකකයන්ට සීමා නොවීම ඇතුළත් වේ.

a.      එක් පවුලක සාමාජිකයන් සහ/හෝ සම්බන්ධ වූවන් වෙනුවට යොදන අය ඇතුළත් වේ. වෙබ් අඩවියේ ලැයිස්තුගත සේවාවන් සැපයීමට සහය වීම. අපගේ ප්‍රතිපත්තීන් පරීක්ශා කිරීම සහ නීති විරෝධී ක්‍රියාවන් සහ උල්ලංඝනය කිරීම් වැලැක්වීමට උපකාර කිරීම සහ වාණිජ සන්නිවේදනය ඇතුළත්ව වෙබ් අඩවියෙ හි භාවිතය මත දත්ත විශ්ලේෂණ සැපයීම.

b.      නීති උසාවි, රජයේ නිළධාරීන්, නීති පැනවීම් හෝ උපසි‍රැසි වලට අදාළ අනෙකුත් විධිමත් කිරීම්, උසාවි නියමයන් හෝ අනෙකුත් සැකසුම් හෝ ශ්‍රී ලංකා නීතිය යටතේ විධිමත් කිරීම් හෝ අවශ්‍යතා, එවැනි නීති සහ රෙගුලාසි වලට අනුගත වීමට ෆාස්ට් රුපී හට අවශ්‍ය වූ විට, හෝ ෆාස්ට් රුපී විශ්වාස කරන විට එහි එකම අභිලාශය මත, භෞතික හානියක් හෝ මූල්‍ය පාඩුවක් වැලැක්වීමට අවශ්‍ය පුද්ගලික තොරතුරු, හෝ අපගේ නියමයන් සහ කොන්දේසි උල්ලංඝනය කිරීම පරීක්ශා කිරීම හෝ සැකසහිත නීති විරෝධී ක්‍රියාවන් වාර්ථා කිරීම.

c.       නීතියෙන් අවසර දී ඇති පරිදි ගිණුම් තොරතුරු වාර්ථා කිරීමට ණය කාර්යාංශ සහ එකතු කිරීමේ නියෝජිත ආයතන.

d.      පාරිභෝගික සේවා අරමුණු සඳහා පාරිභෝගික සහාය

e.      නීතියෙන් අවසර දී ඇති පරිදි හෝ කොන්ත්‍රාත් ව්‍යාපාරික සම්බන්ධතා බැංකු හෝ මුල්‍ය හවුල්කරුවන්

f.        නීති දෙපාර්තමේන්තුව රජයේ නියමයන් සහ රෙගුලාසි අනුකූලතාවය සහතික කිරීමට සහ දේපළ අයිතිවාසිකම් හානිවලට විරුද්ධව අපව ආරක්ශා කිරීම හෝ ආරක්ශාව, වෙබ් අඩවිය බ්පරිශීලනය කරන අනෙකුත් අය සහ මහජනතාව, නීතියෙන් අවශ්‍ය කරන සහ අවර දී ඇති පරිදි

g.       වංචා වලින් වැළකීම, බිල්පත් එකතු කිරීම, අලෙවිකරණය, පාරිභෝගික සේවා සහ තාක්ශණික සේවා වැනි අපගේ ව්‍යාපාරික මෙහෙයුම් වලට ෆාස්ට් රුපී උපකාරය සමඟ සම්බන්ධතා යටතේ සේවා සපයන්නන් ඇතිකිරීම පිණිස සේවා සපයන්නන්

h.      භාවිත කරන්නාගේ ණය අයදුම්පත්‍රය සැකසීම සහ සමාලෝචනය කිරීමේ අරමුණ සඳහා අයදුම් පතෙහි අවශ්‍ය කර ඇති අනෙකුත් තොරතුරු සහ (ෆාස්ට් රුපී ජංගම යෙදුම භාවිතා කරන සිද්ධියේදී) අයදුම්පත් ලැයිස්තුව පිහි‍ටුවිම ණය ගෙවීමේ ඉතිහාසය ණය ගෙවීම් මූල්‍ය වාර්ථා , මූල්‍ය දත්ත, ආදායම්, පත්වීම් විස්තර, ජංගම දුරකථන භාවිත කළ දත්ත, ජංගම දුරකථන අංක (මුහුණු හඳුනාගැනීම සහ කටහඬ හඳුනා ගැනීම) අනෙකුත් ජෛවමිතික දත්ත , ඇඟිලි සළකුණු, ඡායාරූප, නම ,වයස ආදි ඇයගේ/ඔහුගේ පුද්ගලික දත්ත එකතු කිරීම ආරක්ශා කිරීම සහ සැකසීම කළ හැකි සෘජුව හෝ හවුල්කරුවන් මගින් කිරීමට ෆාස්ට් රුපී පරිශීලකයන් එකඟ වේ. පරිශීලකයාගෙන් පුද්ගලික දත්ත ඔහුගේ හෝ ඇයගේ එකතුවෙන් පරිශීලකයාගේ කැමැත්ත මත හෝ අනෙකුත් පුද්ගලික තොරතුරු පාලනය කරන්නන් ඩයලොග් සහ ලංකා බෙල් හෝ වෙනත් අවසර ලත් සපයන්නෙකුගේ ණයට දීමේ අරමුණ මත සන්නිවේදන සමාගම් වලට සීමා නොවී එකතු කිරීමට භාවිත කරන්නා කැමති වේ. භාවිත කරන්නාගේ පුද්ගලික දත්ත ජංගම අංකය, විද්‍යුත් තැපෑල, ලිපිනය සහ දුරකථන අංක ණය පරීක්ශා කීරීම සහ ණය ලබාගැනීම දත්ත විශ්ලේෂණය සහ දත්ත සැකසීම සඳහා හුවමාරු කරගන්නා අතර එයට පරිශිලකයාගේ ණය ප්‍රමාණය විධිමත් යාවත්කාලීන කිරීමක් ඇතුළත් වේ. හවුල්කරුවන්ගේ සේවාවන් සහ නිෂ්පාදන සෘජු අලෙවිය සඳහා ආරක්ශා කරගත් පුද්ගලික දත්ත පවා භාවිතා කල හැකිය.

පුද්ගලික තොරතුරු සැකසීමේ නියමයන් සහ වෙනස් රීතීන් සමඟ අනෙකුත් රටවල් වල සමහර තෙවන පාර්ශවයන් පිහි‍ටුවා සිටීම කරුණාකර සටහන් කරගන්න. මෙම පුද්ගලික ප්‍රතිපත්තියට එකඟ වීමෙන් ඔබගේ පුද්ගලික තොරතුරු දේශසීමා හරහා අනෙකුත් රටවලට යැවිය හැකිබව සහ ඔබ එවැනි යැවීම් වලට කැමති බව අවබෝධ කරගන්න.

පරිශීලකයාගේ පුද්ගලික දත්ත

2012  පෞද්ගලික දත්ත පනත යටතේ ඔහුගේ/ඇයගේ භාවිතකරුගේ පුද්ගලික දත්ත සම්පූර්ණයෙන් සැකසීමෙන්

1. දැන්වීම් දීමට ඇති අයිතිය

2. විරුද්ධ වීමට ඇති අයිතිය

3. ප්‍රවේශයට ඇති අයිතිය

4. නිවැරදි කිරීමට ඇති අයිතිය

5. මකා දැමීමට හෝ අවහිර කිරීමට ඇති අයිතිය

6. හානි කිරීමට ඇති අයිතිය දරා ගනු ඇත.

අප ඔබගේ දත්තයන් බෙදා ගන්නා ඒකකයන් සමඟ මෙම අයිතීන් ගරු කරනු ඇත.

7. කූකීස් සහ වෙබ් සංඥා

ඇප් විධිමත් කිරීම සහ භාවිත කරන්නාගේ පලපුරුද්ද වැඩිකිරීම සඳහා උපකාරයක් ලෙස ඇප් මත කුකීස් වෙබ් සංඥා ට්‍රැකින් පික්සල්ස් සහ අනෙකුත් මාර්ග තාක්ෂණයන් අපට යෙදිය හැකිය. කුකීස් භාවිතා කරන ආකාරය වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර ඇප් වලට යොදා ඇති අපගේ කූකී ප්‍රතිපත්තියට යොමුවන්න. එය මෙම පෞද්ගලික ප්‍රතිපත්තිය තුලට සංස්ථාපනය කර ඇත.  මෙම ඇප් භාවිත කිරීමෙන් භාවිත කරන්නා අපගේ කූකී ප්‍රතිපත්තියෙන් බැඳී සිටීමට එකඟ  වේ.

8. තුන්වැනි පාර්ශ්ව වෙබ් අඩවි

ඇප් වලට තුන්වැනි පාර්ශ්ව වෙබ් අඩවි සම්බන්ධතා සහ කැමැත්ත සහිත ඇප් අඩංගු විය හැකිය. දැන්වීම් සහ බාහිර සේවා අපට සම්බන්ධකමක් නැති දේවල් ඇතුලත්ව භාවිත කරන්නා ඇප් එක අත්හැරීමට මෙම සම්බන්ධතා භාවිතා කළ විට, මෙම තුන්වැනි පාර්ශ්වයන්ට යම් තොරතුරු භාවිත කරන්නා සැපයූ විට මෙම පුද්ගලික ප්‍රතිපත්තියෙන් ආවරණය නොවේ සහ භාවිත කරන්නාගේ තොරතුරු වල ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය අපට සහතික කළ නොහැකිය. කිසියම් තුන්වැනි පාර්ශ්වයකට යම් තොරතුරක් ඇතුල්වී සැපයීමට පෙර භාවිත කරන්නා පුද්ගලික ප්‍රතිපත්තිය සහ ප්‍රායෝගික තත්වයන් තුනවන පාර්ශ්වයක ඔබට දැන්විය යුතුය. වෙබ් අඩවිය සඳහා වගකිව යුතු අවශ්‍ය පියවර ගත හැකි, ඔබගේ බුද්ධියෙන් ඔබගේ තොරතුරු වල පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා. යම් තුන්වැනි පාර්ශ්වයක ආරක්ෂිත ප්‍රායෝගිකතාවයන් සහ ප්‍රතිපත්තීන්  සහ අන්තර්ගතයන් සහ පුද්ගලිකභාවය සඳහා අප වග  නොකියමි. අනෙකුත් අඩවි ඇතුළුව සේවාවන් හෝ ඇප් ඔබගේ ඇප් එකෙන් සම්බන්ධ වී ඇති, භාවිත කරන්නා ප්‍රවේශම ක්‍රියාවේ යොදවා ප්‍රශ්ණගත වෙබ් අඩවියට අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය බලා ක්‍රියාත්මක විය යුතූය.

9. ව්ශේෂ දැන්වීම් - බාලවයස්කාරයින්

අවුරුදු 18 ට වඩා අඩු පුද්ගලික තොරතුරු සිතා මතා වෙනත් ක්‍රමයකින් ෆාස්ට් රුපී එකතු කිරීම, භාවිත කිරීම, සැකසීම  හෝ සැපයීම කිසිදු ලෙසකින් නොකරන අතර අවුරුදු 18 ට අඩු පුද්ගලයන් ඉලක්ක කර වෙබ් අඩවිය භාවිතා නොකරයි.

එබැවින් අප භාවිත කරුගෙන් ඉල්ලා සිටින්නේ අවුරුදු 18 ට අඩු නම් කරුණාකර අප වෙත පුද්ගලික තොරතුරු කරුණාකර නො එවන ලෙසයි. ( උදා:  ඔබගේ නම, ලිපිනය සහ විද්‍යුත් තැපෑල) භාවිත කරන්නා අවුරුදු  18 ට අඩු නම් කිසි  ලෙසකින් වත් ප්‍රශ්ණ නොකරන්නේ නම් හෝ මෙම වෙබ් අඩවිය භාවිත නොකරන්නේ නම් ඔබට අවශ්‍ය කරන්නේ පුද්ගලික  තොරතුරු  ඉදිරිපත් කිරීම කරුණාකර ඔබගේ දෙමව්පියන් හෝ භාරකරු ඔබ වෙනුවෙන් එය කිරීමට ලබා ගන්න.

10. පෞද්ගලික තොරතුරු වල නිරවද්‍යතාවය

භාවිත කරන්නා ෆාස්ට් රුපී වෙත සැපයූ පුද්ගලික තොරතුරු සමාලෝචනය කිරීමට, වෙනස් කිරීමට හෝ මැකීමට අවශ්‍ය නම් පහත සපයා  ඇති දත්ත ආරක්ෂක තොරතුරු නිලධාරියාගේ ඇමතුම භාවිතා කර වහාම ෆාස්ට් රුපී අමතන්න.

11. පුද්ගලික තොරතුරු ගබඩා කිරීම

ෆාස්ට් රුපී සේවාවන්ට අදාළ සහ ඔබ භාවිත කරුවෙකු තවදුරටත් අවශ්‍ය නොවන පරිදි  ඔබගේ පුද්ගලික තොරතුරු ෆාස්ට් රුපී තබාගන්නවා ඇත.  වංචාවන්  වැලකීමට ආරවුල් විසඳීමට සහ නොයෙකුත් කරදර ඇති කරන ප්‍රශ්ණයන් විසඳීමට අදාළ නීති සහ රෙගුලාසි මගින් අවශ්‍ය කරන සහ අවසර ලැබූ අනෙකුත් ක්‍රියාවන් කිරීමට යම් නීති සහ රෙගුලාසි අවශ්‍යතා සමඟ අනුකූලවීමට පෞද්ගලික තොරතුරු තබා ගැනීමට ෆාස්ට් රුපීට හැකිය. අපගේ තොරතුරු ප්‍රතිපත්තීන් යටතේ අප පුද්ගලික තොරතුරු ආරක්ෂිත ආකාරයෙන් යොදවනු ලබන අතර අදාළ නීති සහ රෙගුලසි අනුරූපව එවැනි පෞද්ගලික තොරතුරු තවදුරටත් අවශ්‍ය නොවන සහ අපේ සේවාවන් සඳහා අදාළව නැවැත්වීමට, වෙනත් ආකාරයකින් අදාළ නීති සහ රෙගුලාසි අවශ්‍ය නොවුවහොත් හෝ භාවිත කරන්නා විසින් ලිඛිතව ඉල්ලා නොසිටිය හොත් අප පුද්ගලික තොරතුරු ආරක්ෂිත ලෙස ඉවත දමමු.

12.  ආරක්ෂිතභාවය

ෆාස්ට් රුපී ප්‍රමුඛත්වය වන්නේ භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂකභාවයයි. මෙම පෞද්ගලික තොරතුරු වල සඳහන් දේ හැරුණු විට, ෆාස්ට් රුපී භාවිත කරන්නාගේ ප්‍රකාශිත කැමැත්ත නොමැතිව භාවිත කරන්නන්ගේ පුද්ගලික තොරතුරු තුන්වන පාර්ශ්වයක් ලෙස අනාවරණය නොකරයි.  තවද ෆාස්ට් රුපී මාර්ගගත සහ මාර්ගගත නොවන පරිදි ආරක්ෂිතව සහ  රහසිගතව තබා ගැනීමට ලැබෙන පෞද්ගලික තොරතුරු සියල්ල සහතික කර ගැනීමට අපගේ උසස් වෑයම සහ සියළුම සාධාරණ ක්‍රමවේදයන් ෆාස්ට් රුපී ගනු ලබයි.  ෆාස්ට් රුපී භාවිත කරන්නාගේ පුද්ගලික තොරතුරු තාක්ෂණික සහ පරිපාලන ආරක්ෂිත ක්‍රම විශේෂයන් භාවිත කරමින් නැතිවීම් වැරදි භාවිතය අනවසර ප්‍රවේශය එලිදරව් කිරීම සහ වෙනස් කිරීම අවධානම් අඩුකිරීම සඳහා ආරක්ෂිත ක්‍රම ගනු ලබයි. ෆාස්ට් රුපී කලින් කලට විවිධ ආරක්ෂිත ක්‍රමයන් සංශෝධනය කර නව තාක්ෂණයක් භාවිතයට ගැනිමට සිදුවූ විට අවශ්‍ය පරිදි  ගිනි පවුර සහ දත්ත සංකේතනය, දත්ත මධ්‍යස්ථාන වලට ප්‍රවේශ සීමා කරමින් තාක්ෂණය භාවිතා කළ හැකිය.

13. ජංගම ප්‍රවේශවීමට හැකිවීම

ෆාස්ට් රුපී ජංගම උපකරණ භාවිත කර අපගේ සේවාවන් සමඟ සම්බන්ධ  වී, ජංගම ඇප්  මගින් හෝ ජංගම වෙබ් අඩවි මගින් සම්බන්ධවීමට පාරිභෝගිකයාට පිරිනැමිය හැකිය. මෙම පෞද්ගලික ප්‍රතිපත්තියේ ප්‍රතිපාදනයන් සියළුම එවැනි ජංගම ප්‍රවේශයන්ට සහ ජංගම උපකරණ භාවිතා කිරීමට අදාළ වේ.

ෆාස්ට් රුපී ඔබගේ ජංගම උපකරණයෙන් එක්තරා ලක්ෂණ වලට ප්‍රවේශවීමට හෝ අවසරය ඉල්ලා සිටිය හැක. පිහි‍ටුවාගත් ඇප් ලිස්ට් එක ඇතුළුව භාවිතා කරන්නාගේ ජංගම උපකරණ මතක් කිරීම සහ අනෙකුත්  ලක්ෂණයන්ගෙන් ඉල්ලා සිටිය හැක. ඔබ අපගේ ප්‍රවේශය හෝ අවසරය වෙනස් කිරීමට කැමති නම් භාවිත කරන්නාට එය උපකරණයේ ඇප් මාර්ගයෙන් කළ හැක.

14. භාවිත කරන්නාගේ රහස්‍යභාවය

ඔබගේ පෞද්ගලික තොරතුරු වල පුද්ගලිකත්වය තවදුරටත් ආරක්ෂා කිරීමට සියළුවිටම ඔබගේ යම් ගිණුම් විස්තර රහසිගත ලෙස තබා ගැනීමට අප අවවාද කරමු.

15. පෞද්ගලික ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීම

වෙබ අඩවිය මත සැකසූ අනුවාදයක් ඇතුළත් කිරීමෙන් විටින් විට මෙම පුද්ගලික ප්‍රතිපත්තිය සංශෝධනය හෝ යාවත්කාලීන කිරීම ෆාස්ට් රුපීට කල හැකිය. අළුත්ම තොරතුරු සඳහා කාලීනව පෞද්ගලික ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමට පරිශීලකයාට අවවාද කරමු. ඇතුළත් කල දිනයේ සිට  මෙම පුද්ගලික ප්‍රතිපත්තිය වෙනස්වීම වලට කාර්යක්ශමය. ෆාස්ට් රුපි යම් සැළකිය යුතු වෙනසක් මෙම පෞද්ගලික ප්‍රතිපත්තියට සිදුකරයි නම් එම මාර්ගයේම ෆාස්ට් රුපි ඔබගේ පෞද්ගලික තොරතුරු භාවිතා කරයි. ෆාස්ට් රුපි මෙම වෙනස්කම් වෙබ් අඩවියෙහි ඇතුළත් කරන අතර යම්කිසි සාළකිය යුතු වෙනසක් පරිශීලකයා දැනුවත් කිරීම සඳහා ඉහළින්ම වෑයම් කරනු ඈත. අපගේ සේවාවන් නිරතුරු කිරීමෙන් පරිශීලකයා මෙම පුද්ගලික ප්‍රතිපත්තියෙහි නියමයන් යාවත්කාලීන කිරීමට පිළිගනු හා කැමතිවනු ඇත.

16. විමසීම් සහ පැමිණිලි

ඔහුගේ ගිණුම හෝ යම් පුද්ගලික දත්ත වැරදි ලෙස භාවිතා කර හෝ වෙනස් කර තිබේ යැයි පරිශීලක විශ්වාස කරන්නේ නම් හෝ ඔහුගේ ස්වකීය පුද්ගලික දත්ත වෙනස් කර ඇති බව විශ්වාස කරන්නේ නම් පරිශීලකයා හට විමසීම් සහ පැමිණිලි පහත සඳහන් ඇමතුම් තොරතුරු වෙත පැමිණිලි කල හැකි අතර පරිශීලකයාගේ ඇතම්තුම් තොරතුරු යොමු කිරීම සඳහා කෙටියෙන් සාකච්ඡා කල හැක.

පැමිණිල්ල හැසුරූ ආකාරය පිළිබඳව භාවිත කරන්නා සතුටට පත් වී නොමැති නම් හෝ ඔහුගේ ඇයගේ පුද්ගලික තොරතුරු කඩවීමේ තර්ජනයක් පවතින බවට තවම විශ්වාස කරයි නම් පරිශීලකයාට ඔහුගේ පැමිණිල්ල ජාතික පුද්ගලිකත්ව කොමිසම වෙත සෘජුව පැමිණිලි කල හැකිය.

17. ඇමතුම්

පරිශීලකයාගේ විස්තර පි‍ටුවට හෝ සකස් කිරීමේ පි‍ටුවට යොමුවිමෙන් හෝ වෙබ් අඩවිය මාර්ගයෙන් පරිශීලකයා හට පුද්ගලික තොරතුරු සමාලෝචනය සහ වෙනස් කිරීම් කළ හැක පරිශීලකයාට [email protected] වෙත විද්‍යුත් පණිවිඩයක් යවා අපට යොමු කල යම්කිසි පුද්ගලික තොරතුරක් නිවැරදි කිරීමට හෝ මැකීමට ප්‍රවේශය ඉල්ලාසිටිය හැකිය. ඔබගේ පරිශීලකයාගේ ගිණුම මකා දැමීමෙන් තොරව පරිශීලකයාගේ පුද්ගලික තොරතුරු මකා දැමීමට අපට නොහැකි වනු ඇත. අප වෙනස්වීම් යම්කිසි නීතීයක් හෝ අවශ්‍යතාවයක් උල්ලංඝනය කිරීම   වෙනස් කිරීමේ දී සිදුවන බව අප පිළිගනී නම් අපට තොරතුරු වෙනස් කිරීමට ඉල්ලීම් ලබාගන්නේ නැත. පරිශීලකයාගේ ගිණුම අවසන් කිරීමට පරිශීලකයාගේ ඉල්ලාසිටීම මත අප අපගේ ක්‍රියාකාරි දත්ත පදනමින් ගිණුම සහ තොරතුරු අක්‍රීය කිරීම හෝ මකා දැමීම කරන්නෙමු, කෙසේවෙතත් සමහර තොරතුරු අපගේ ගොනු තුළ වංචාවන් වැළැක්වීමට, කරදර ඇතිකරන ප්‍රශ්න වලට යම් පරීක්ශණ මගින් සහාය වීමට අපගේ භාවිත කිරීම් සහ/හෝ නීතියට එකඟව බලකිරීමට තොරතුරු අපවෙත තබා ගනිමු.

පරිශීලකයාගේ පුද්ගලික තොරතුරු වලට අදාළව නියමිත පරිදි පත් කල දත්ත ආරක්ශක නිළධරියෙකු ෆාස්ට් රුපි වෙතින් ඇමතිය හැක. පහත සඳහන් පරිදි;

Email: [email protected]

Contact Number: (02) 322 – 1000

ලිපිනය: 601, Summit One Office Tower, 530 Shaw Boulevard, Barangay Highway Hills, Mandaluyong City