අන්තර්ජාල බැංකු හුවමාරුවක් හරහා ඔබේ ණය ආපසු ගෙවීමට ඔබට වුවමනා නම්, කරුණාකර පහත ගිණුම් වලින් එකකට මුදල් හුවමාරුවක් සිදුකරන්න.
අන්තර්ජාල බැංකු හුවමාරුවේදී කරුණාකර පහත සඳහන් තොරතුරු ඇතුළත් කරන්න:
ගෙවීම සම්පූර්ණ කර ඔබේ ගෙවීම් කුවිතාන්සිය තබා ගන්න
ගනුදෙනුව අවසන් වූ පසු, ඔබට කෙටි පණිවුඩයක් මගින් දැනුම් දෙනු ලැබේ. ඔබට කෙටි පණිවිඩයක් නොලැබුනේ නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න.
සැ .යු : ගෙවීමක් සිදු කළ සැම විටකදීම, ගෙවීම තහවුරු කිරීමට ගෙවීම් ලදු පතෙහි පැහැදිලි ඡායාරුපයක් දු.ක. අංක 0765099997 ඔස්සේ WhatsApp හෝ viber හරහා යොමු කරන්න. ඔබගේ ගිවිසුම් අංකය ගෙවීම් ලදු පතෙහි පැහැදිලිව ලියා එවීමට කාරුණික වන්න.
සියළුම කාගිල්ස්ෆුඩ්සිටි ශාඛාවක පහත සඳහන් තොරතුරු සමඟ කාගිල්ස්බෑන්ක් තැන්පතු පත්රිකාව පුරවා මුදල් අයකැමිට භාර දෙන්න.
ගිණුම්හිමියාගේ නම ' FASTRUPEE (PVT) LTD' ලෙස ඇතුළත් කල යුතුයි
*ඔබගේ ණය මුදලට අදාළ ගිවිසුම් අංකය ඇතුලත් කරන්න (ඔබේ දුරකථනයට කෙටි පණිවිඩයක් මගින් ලැබුණු අංක 8කින් සමන්විත ගිවිසුම් අංකය)
ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කරන්න(NIC)
*ජංගම දුරකථන අංකය ඇතුලත් කරන්න
*මුදල පුරවන්න.
*ඔබේ නම තැන්පත්කරුවන්ගේ නමක් ලෙස ඇතුළත් කරන්න.
ගෙවීම සම්පූර්ණ කර ඔබේ ගෙවීම් කුවිතාන්සිය තබා ගන්න. ගෙවීම සම්පුර්ණ කර ඔබේ ගෙවීම් කුවිතාන්සිය තබා ණය මුදල යාවත්කාලීන කිරීම සඳහා අපව වට්ස්ඇප් හරහා එවන්න
600කට වඩා ඇති Pay&Go ගෙවීම් ස්ථානයක් වෙත ගොස් බැංකු හා ලීසිං කාණ්ඩය යටතේ “FastRupee” විකල්පය තෝරා පහත සඳහන් තොරතුරු පුරවන්න:
ගෙවීම සම්පූර්ණ කර ඔබගේ ගෙවීම් කුවිතාන්සිය තබා ගන්න
ගනුදෙනුව අවසන් වූ පසු ඔබට කෙටි පණිවුඩයක් මගින් දැනුම් දෙනු ලැබේ. ඔබට කෙටි පණිවිඩයක් නොලැබුනේ නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න.
සැ .යු : ගෙවීමක් සිදු කළ සැම විටකදීම, ගෙවීම තහවුරු කිරීමට ගෙවීම් ලදු පතෙහි පැහැදිලි ඡායාරුපයක් දු.ක. අංක 0765099997 ඔස්සේ WhatsApp හෝ viber හරහා යොමු කරන්න. ඔබගේ ගිවිසුම් අංකය ගෙවීම් ලදු පතෙහි පැහැදිලිව ලියා එවීමට කාරුණික වන්න.
Pay and Go ගෙවීම් ස්ථාන,මෙතැනින්
සම්පත් බැංකු ශාඛා හරහා ඔබගේ ණය ආපසු ගෙවීමට ඔබට වුවමනා නම්, පහත සඳහන් තොරතුරු සමඟ සම්පත් බැංකු තැන්පතු පත පුරවා ඔබගේ මුදල් සමඟ එය බැංකු නිලධාරීයාට භාර දෙන්න.
ගෙවීම සම්පූර්ණ කර ඔබගේ ගෙවීම් කුවිතාන්සිය ඔබ සමග තබා ගන්න
ගනුදෙනුව අවසන් වූ පසු ඔබට කෙටි පණිවුඩයක් මගින් දැනුම් දෙනු ලැබේ. ඔබට කෙටි පණිවිඩයක් නොලැබුනේ නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න.
සැ .යු : ගෙවීමක් සිදු කළ සැම විටකදීම, ගෙවීම තහවුරු කිරීමට ගෙවීම් ලදු පතෙහි පැහැදිලි ඡායාරුපයක් දු.ක. අංක 0765099997 ඔස්සේ WhatsApp හෝ viber හරහා යොමු කරන්න. ඔබගේ ගිවිසුම් අංකය ගෙවීම් ලදු පතෙහි පැහැදිලිව ලියා එවීමට කාරුණික වන්න.
සම්පත් බැංකු ශාඛා නාමාවලිය ,මෙතැනින්
කොමර්ෂල් බැංකු ශාඛා හරහා ඔබගේ ණය ආපසු ගෙවීමට ඔබට වුවමනා නම්, පහත සඳහන් තොරතුරු සමඟ කොමර්ෂල් බැංකු තැන්පතු පත පුරවා ඔබගේ මුදල් සමඟ එය බැංකු නිලධාරීයාට භාර දෙන්න.
ගෙවීම සම්පූර්ණ කර ඔබගේ ගෙවීම් කුවිතාන්සිය ඔබ සමග තබා ගන්න
ගනුදෙනුව අවසන් වූ පසු ඔබට කෙටි පණිවුඩයක් මගින් දැනුම් දෙනු ලැබේ. ඔබට කෙටි පණිවිඩයක් නොලැබුනේ නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න.
සැ .යු : ගෙවීමක් සිදු කළ සැම විටකදීම, ගෙවීම තහවුරු කිරීමට ගෙවීම් ලදු පතෙහි පැහැදිලි ඡායාරුපයක් දු.ක. අංක 0765099997 ඔස්සේ WhatsApp හෝ viber හරහා යොමු කරන්න. ඔබගේ ගිවිසුම් අංකය ගෙවීම් ලදු පතෙහි පැහැදිලිව ලියා එවීමට කාරුණික වන්න.
පළමු ණය ලබා ගන්න