ඔබගේ පළමු ණය සම්පුර්ණයෙන්ම නොමිලේ!
0% පොළිය සහ ගාස්තු රහිතව
Safe & Secure
256-bit Encryption
උදාහරණයක් ලෙස ඔබ සතුව ' fast money' ප්‍රවර්‍ධනය තිබේ නම් කරුණාකර එය ක්ෂේත්‍රය තුළ එක් වචනයක් වන 'fastmoney' ලෙස ඇතුළත් කරන්න
LKR 3,000

ණය මුදල

LKR
LKR

ආපසු ගෙවිය යුතු මුළු ණය මුදල

පොලී අනුපාතය


ඉදිරියට ගොස් පළමු ණය ලබා ගන්න ක්ලික් කිරීමෙන්, ඔබ Fastrupee හි රහස්‍යතා ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවා ඇති බවත්, එහි නියමයන්ට ඔබ එකඟ වන බවත් සනාථ වේ. ඔබ එයට එකඟ නොවන්නේනම් නම් ඔබට ඉදිරියට යා නොහැක.
පහසු අදියර 4කින් ණය මුදලක් ලබාගන්න
Artboard 1
අන්තර්ජාලය හරහා අයදුම්පත පුරවන්න

අයදුම් කිරීමේ ක්‍රියාවලිය මිනිත්තු 3 කින් සම්පූර්ණ කරන්න

Artboard 3
අනුමැතිය සඳහා රැඳී සිටින්න

ඔබගේ අනුමැතිය SMS පණිවුඩයක් හරහා දැනුම් දෙනු ලැබේ.

Artboard 4
ඔබේ මුදල් ක්ෂණිකව ලබා ගන්න

ණය මුදල බැරවීම SMS පණිවුඩයක් හරහා දැනුම් දෙනු ලැබේ.

Artboard 2
පහසුවෙන් ණයආපසු ගෙවීම් කරන්න

දිවයින පුරා ඇති අපගේ ණය ආපසු ගෙවීම් මද්‍යස්ථාන හරහා ඔබේ ණය පහසුවෙන් ගෙවන්න

අපගේ සේවාවන් ලබගත හැක්කේ කාටද?

වයස

අවුරුදු 22 - 80යි

ස්ථානය

ශ්‍රී ලංකාව

රැකියාව

ආදායමක් උපයන ඕනෑම කෙනෙකුට අපගේ
සේවාවන් භාවිතා කළ හැකිය

දැන්ම අයදුම් කරන්න
අප ගැන?
Why icon 2
සරලම ක්‍රියාවලියකි

වලංගු හැඳුනුම්පතක් පමණක් ප්‍රමාණවත් වේ. ඇපකරයක් හෝ වැටුප් පතක් හෝ බිල් පතක් අවශ්‍ය නොවේ

Why icon 3
ක්ෂණික අනුමැතිය, ක්ෂණික නිකුත් කිරීම

ණය අයදුම්පත ඇගයීමෙන් පසු ඔබගේ ණය මුදල් ලබාගන්න.

Why icon 6
නැවත අයදුම් කරුවන් සඳහා වඩාත් හොඳ දීමනාවක්

ඔබ ලබාගත් ණය මුදල නියමිත දිනයේදී ආපසු ගෙවා රු. 50,000ක් දක්වා ණය මුදලක් ලබාගැනීමට මෙන්ම වෙනත් ප්‍රතිලාභ සදහාද සුදුසුකම් ලබන්න

Why icon 1
විනිවිද බවින් යුත් ගාස්තු

ණය පිලිබඳ තීරණයක් ගැනීමට පෙර, ඊට අදාළ සම්පුර්ණ වියදම කලින් දැනගැනීමට හා අදාළ ගාස්තුන් ගණනය කිරීමට ඉහත සඳහන් කැල්කියුලේටරය බාවිතා කරන්න.

Why icon 5
පහසු ආපසු ගෙවීමේ කොන්දේසීන්

ණය ලබා ගත් තැනැත්තාගේ වරදකින් තොරව අනපේක්ෂිත තත්වයන් ඇති වුවහොත්, දින 30ක ණය ගිවිසුම් දීර්ග කිරීමේ පහසුකමක් ලබාගන්න

Why icon 6
Helping you make life easy

We are willing to help you find the best financial solution tailored to your needs.

ඉතාමත් අසීරු අවස්ථාවකදී Fastrupee මට ප්‍රයෝජනවත් වුණා . අත්‍යවශ්‍ය අවස්ථාවකදී ඔවුන් ලබා දුන් සහයෝගයට මම සැබවින්ම ස්තුතිවන්ත වෙනවා.
අයෝමා ප්‍රනාන්දු
ණය අයදුම් කිරීමට ගත වුණේ කෙටි කාලයක් පමණයි . කෙටි කාලයක් ඇතුලත, පහසු පියවර කිහිපයකින් මගේ අයදුම්පත සම්පුර්ණ කිරීමට හැකි වුණා. ණය මුදලද ඉක්මනින් සකසා නියමිත වෙලාවට මාගේ ගිණුමට බැර කළා
ඩිල්ෂාන් පීරිස්
අන්තර්ජාලය හරහා අයදුම් කරපු පලමුවෙනි ණය මුදල මේකයි. ණය මුදල ලබා ගැනීමට ගිය කෙටි කාලය සහ පහසුව ගැන මම ඇත්තටම පුදුම වෙනවා
ජයන්ත කුමාර
අපගේ හවුල්කරුවන්

අවම කාලය දින 121, උපරිම කාලය දින 183 යි

මුදල: 3,000- 50,000 LKR

පොලී අනුපාතය: මසකට 30% (උපරිම 365%)

සැඟවීමක් හෝ අමතර ගාස්තු නොමැත

කල් ඉකුත් වූ මුදල සඳහා අතිරේක ගාස්තුවක් අය කෙරේ (LPF)

ඇගයීමට යටත්ව. ණය කාලය මාස 3 ක් හෝ ඊට වැඩි විය හැක. සේවා ගාස්තුව දිනකට 1% (උපරිම APR 365%) වේ. ණය මුදල 3000/- සිට 50000/- දක්වා ගත හැක. උදාහරණය - පළමු වරට ණය ගත් තැනැත්තා රුපියල් 5000ට මාස 3 ක් තුළ ගෙවීම් දිනයට ආපසු ගෙවන්නේ නම් 9500/- ආපසු ගෙවීම් කළ යුතුයි. අමතර තොරතුරු සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලියේ අවසාන පිටුවේ කොන්දේසි බලන්න

ගෙවීම් කිරීමට ප්‍රමාද වූ අවස්ථාවක බොහෝ ඇමතුම් වළක්වා ගැනීම සඳහා කරුණාකර අපගේ ක්‍රියාකරුවන් සමඟ සම්බන්ධ වන්න. තාවකාලික ආපසු ගෙවීමේ ගැටලු විසඳීම සඳහා අපට ඔබට උදවු කළ හැකිය.

ඔබ ණය මුදල් ආපසු ගෙවීම පැහැර හැරියහොත්, ඔබේ ණය ඉතිහාසය ගැටලුකාරී බව පෙන්වනු ඇති අතර ඉදිරියේ දී නැවත ණය මුදලක් ලබා ගැනීමට නොහැකි වනු ඇත.