හිතවත් පාරිභෝගිකයනි,
අපි සේවා ගාස්තු සමඟ නියමිත දිනට ආපසු ලබා දිය යුතු ණය මුදලක් පමණක් ලබා දෙන්නෙමු. අපි නොමිලේ මුදල් ලබා නොදෙන අතර ඔන්ලයින් අයදුම්පත සම්පුර්ණ කිරීමට තෙවන පාර්ශවයකගේ උදව් ලබාගැනීමෙන්ද වළකින්න. ගනුදෙනුකරුවන් විසින් ලබාගත් ණය වලින් 50% ක් වංචනික පුද්ගලයන්ට ගෙවූ අවස්ථා කිහිපයක් අපි සොයාගෙන ඇති අතර දැන්, ණය ලබාගත් පාරිභෝගිකයා විසින්ම සම්පුර්ණ මුදල ගෙවිය යුතුය.
යමෙක් කොමිස් සඳහා අපගේ සමාගමෙන් මුදල් ගන්නැයි ඔබෙන් ඉල්ලා සිටින්නේ නම්, කරුණාකර:
1. ණය අයදුම් කිරීම සඳහා ඔබගේ දුරකථනය, ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රය කිසිවෙකුට ලබා නොදෙන්න
2. යමෙක් එය නොමිලේ ලබාදෙන හෝ ආපසු ගෙවීමට අනවශ්‍ය බව හෝ ත්‍යාගයක් යැයි පැවසුවහොත් අයදුම් කිරීමෙන් වළකින්න.
Let's go home and try from there.