වංචාකාරයෙකු නොවන්නේ කෙසේද - click.
දැනුම්දීමයි!
ඔබට සිදු විය හැකි අපහසුතාවයන් වළක්වා ගැනීම සදහා ඔබගේ ණය මුදල පියවීමේදී, ඔබගේ ණය ගිවිසුම් අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය සදහන් කරන්න. නැතහොත් එම මුදල ඔබ විසින් ගෙවා ඇති බවට අපට හදුනා ගැනීමට හැකියාවක් නොමැත.
For repayment
Sampath Bank,
account 017510009355,
Branch: Super Branch,
Account holder Fastrupee PVT,
fund transfer remark [agreement #] or NIC.
එවිට
ඔබට නැවත නැවත අප ආයතනයෙන් දුරකථන ඇමතුම් ලැබේ.
ණය මුදලට සේවා ගාස්තු එකතු වේ.
නැවත ණය මුදලක් අයදුම් කිරීමේදී අඩු මුදලක් අනුමත වේ.
එබැවින් ඔබගේ ණය මුදල පියවීමේදී ජාතික හැඳුනුම්පත් අංකය හෝ ණය ගිවිසුම් අංකය සදහන් කිරීමට අමතක නොකරන්න. ස්තූතියි!

ගෙවීම සඳහා ඉදිරියට යාමට, කරුණාකර ඔබේ කොන්ත්‍රාත් අංකය සඳහන් කරන්න.

අන්තර්ජාල බැංකු හුවමාරු

අන්තර්ජාල බැංකු හුවමාරුවක් හරහා ඔබේ ණය ආපසු ගෙවීමට ඔබට වුවමනා නම්, කරුණාකර පහත ගිණුම් වලින් එකකට මුදල් හුවමාරුවක් සිදුකරන්න.

සම්පත් බැංකුව:

  • ගිණුම් හිමියාගේ නම “FastRupee (PVT) LTD” ලෙස ඇතුළත් කළ යුතුය.
  • ගිණුම් අංකය - 017510009355
  • ශාඛාව: Colombo Super Branch

කොමර්ෂල් බැංකුව:

  • ගිණුම් හිමියාගේ නම “FastRupee (PVT) LTD” ලෙස ඇතුළත් කළ යුතුය.
  • ගිණුම් අංකය - 1000437148
  • ශාඛාව: Union place

අන්තර්ජාල බැංකු හුවමාරුවේදී කරුණාකර පහත සඳහන් තොරතුරු ඇතුළත් කරන්න:

  • ණය ගිවිසුම් අංකය යොමුව ලෙස භාවිතා කරන්න. (කෙටි පණිවුඩයක් මගින් ඔබට එවන ලද ඉලක්කම් 8 කින් සමන්විත ගිවිසුම් අංකය ඇතුළත් කරන්න).
  • ඔබට ගෙවීමට වුවමනා මුදල

ගෙවීම සම්පූර්ණ කර ඔබේ ගෙවීම් කුවිතාන්සිය තබා ගන්න

ගනුදෙනුව අවසන් වූ පසු, ඔබට කෙටි පණිවුඩයක් මගින් දැනුම් දෙනු ලැබේ. ඔබට කෙටි පණිවිඩයක් නොලැබුනේ නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න.

සැ .යු : ගෙවීමක් සිදු කළ සැම විටකදීම, ගෙවීම තහවුරු කිරීමට ගෙවීම් ලදු පතෙහි පැහැදිලි ඡායාරුපයක් දු.ක. අංක 0765099997 ඔස්සේ WhatsApp හෝ viber හරහා යොමු කරන්න. ඔබගේ ගිවිසුම් අංකය ගෙවීම් ලදු පතෙහි පැහැදිලිව ලියා එවීමට කාරුණික වන්න.

බැංකු ශාඛා හරහා ගෙවීම්

සම්පත් බැංකුව

සම්පත් බැංකු ශාඛා හරහා ඔබගේ ණය ආපසු ගෙවීමට ඔබට වුවමනා නම්, පහත සඳහන් තොරතුරු සමඟ සම්පත් බැංකු තැන්පතු පත පුරවා ඔබගේ මුදල් සමඟ එය බැංකු නිලධාරීයාට භාර දෙන්න.

  • ගිණුම් හිමියාගේ නම “FastRupee (PVT) LTD” ලෙස ඇතුළත් කළ යුතුය.
  • ගිණුම් අංකය - 017510009355
  • ඔබගේ ණය ගිවිසුම් අංකය (ඔබට කෙටි පණිවුඩයක් මගින් එවන ලද අංක 8කින් සමන්විත ණය ගිවිසුම් අංකය ඇතුළත් කරන්න)
  • ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය (ජාතික හැඳුනුම්පත)
  • ඔබට ගෙවීමට වුවමනා මුදල

ගෙවීම සම්පූර්ණ කර ඔබගේ ගෙවීම් කුවිතාන්සිය ඔබ සමග තබා ගන්න

ගනුදෙනුව අවසන් වූ පසු ඔබට කෙටි පණිවුඩයක් මගින් දැනුම් දෙනු ලැබේ. ඔබට කෙටි පණිවිඩයක් නොලැබුනේ නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න.

සැ .යු : ගෙවීමක් සිදු කළ සැම විටකදීම, ගෙවීම තහවුරු කිරීමට ගෙවීම් ලදු පතෙහි පැහැදිලි ඡායාරුපයක් දු.ක. අංක 0765099997 ඔස්සේ WhatsApp හෝ viber හරහා යොමු කරන්න. ඔබගේ ගිවිසුම් අංකය ගෙවීම් ලදු පතෙහි පැහැදිලිව ලියා එවීමට කාරුණික වන්න.

සම්පත් බැංකු ශාඛා නාමාවලිය ,මෙතැනින්

කොමර්ෂල් බැංකුව

කොමර්ෂල් බැංකු ශාඛා හරහා ඔබගේ ණය ආපසු ගෙවීමට ඔබට වුවමනා නම්, පහත සඳහන් තොරතුරු සමඟ කොමර්ෂල් බැංකු තැන්පතු පත පුරවා ඔබගේ මුදල් සමඟ එය බැංකු නිලධාරීයාට භාර දෙන්න.

  • ගිණුම් හිමියාගේ නම “FastRupee (PVT) LTD” ලෙස ඇතුළත් කළ යුතුය.
  • ගිණුම් අංකය - 1000437148
  • ඔබගේ ණය ගිවිසුම් අංකය (ඔබට කෙටි පණිවුඩයක් මගින් එවන ලද අංක 8කින් සමන්විත ණය ගිවිසුම් අංකය ඇතුළත් කරන්න)
  • ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය (ජාතික හැඳුනුම්පත)
  • ඔබට ගෙවීමට වුවමනා මුදල

ගෙවීම සම්පූර්ණ කර ඔබගේ ගෙවීම් කුවිතාන්සිය ඔබ සමග තබා ගන්න

ගනුදෙනුව අවසන් වූ පසු ඔබට කෙටි පණිවුඩයක් මගින් දැනුම් දෙනු ලැබේ. ඔබට කෙටි පණිවිඩයක් නොලැබුනේ නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න.

සැ .යු : ගෙවීමක් සිදු කළ සැම විටකදීම, ගෙවීම තහවුරු කිරීමට ගෙවීම් ලදු පතෙහි පැහැදිලි ඡායාරුපයක් දු.ක. අංක 0765099997 ඔස්සේ WhatsApp හෝ viber හරහා යොමු කරන්න. ඔබගේ ගිවිසුම් අංකය ගෙවීම් ලදු පතෙහි පැහැදිලිව ලියා එවීමට කාරුණික වන්න.

පළමු ණය ලබා ගන්න